ආර්ටිමිස් වැඩසටහන

විකිපීඩියා වෙතින්
ආර්ටිමිස් වැඩසටහන
An arrowhead combined with a depiction of a trans-lunar injection trajectory forms an "A", with an "Artemis" wordmark printed underneath
රටඑක්සත් ජනපදය
සංවිධානයනාසා ආයතනය සහ එහි හවුල්කරුවන්: ESA , JAXA, සහ CSA
අරමුණමිනිසුන් සහිත චන්ද්‍ර ගවේෂණය
තත්ත්වයසිදුවෙමින් පවතී
ඉතිහාසය
වියදමඑක්සත් ජනපද ඩොලර් බිලියන 35 (2020–2024)[1]
කාලසීමාව2017–වර්තමානය[2]
පළමු පියාසැරියආර්ටිමිස් I (NET 19 සැප්තැම්බර් 2022)
පළමු මිනිසුන් සහිත පියාසැරියආර්ටිමිස් II (NET මැයි 2024)[3]
දියත් කිරීමේ අඩවි(ය)
යානයේ තොරතුරු
මිනිසුන් සහිත යානා
දියත් කිරීමේ යානා(ව)

ආර්ටිමිස් වැඩසටහන යනු එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA), ජපන් අභ්‍යවකාශ ගවේශන ඒජන්සිය (JAXA) සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (CSA) සමග එක්ව සිදු කරනු ලබන, රොබෝවරු සහ මිනිසුන් යොදාගනිමින් චන්ද්‍රයා ගවේශනය කිරීමේ වැඩසටහනකි. මෙය සාර්ථක වුවහොත්, 1972 වර්ෂයේ සිදු කෙරුණු ඇපලෝ 17 මෙහෙයුමෙන් පසුව ප්‍රථම වරට නැවතත් සඳ මත මිනිසුන් පා තබනු ඇත. වැඩසටහනෙහි ප්‍රධානම අංගයන් වනුයේ අභ්‍යවකාශ දියත්කිරීමේ පද්ධතිය (Space Launch System), ඔරායන් අභ්‍යවකාශ යානය, ලූනා ගේට්වේ ("චන්ද්‍ර ද්වාරය") නමැති අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ ස්ටාර්ෂිප් HLS ඇතුලු වාණිජ මිනිසුන් ගොඩබැස්වීමේ පද්ධතියන් ය. වැඩසටහනෙහි දීර්ඝ-කාලීන අරමුණු වන්නේ චන්ද්‍රයා මත ස්ථිර මූලස්ථානයක් පිහිටුවා ගැනීම සහ අනාගත මිනිසුන් සහිත අඟහරු මෙහෙයුම් සඳහා පහසුකම් සැළැස්වීමයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Berger, Eric (11 February 2020). "NASA puts a price on a 2024 Moon landing — US$35 billion". Ars Technica. Archived from the original on 11 February 2020. Retrieved 11 February 2020.
  2. "NASA: Moon to Mars සංරක්ෂණය කළ පිටපත 2019-08-05 at the Wayback Machine". nasa.gov. නාසා. from the original on 5 August 2019. Retrieved 19 May 2019.
  3. Foust, Jeff (9 November 2021). "NASA delays human lunar landing to at least 2025". SpaceNews. Retrieved 9 November 2021.
  4. Gebhardt, Chris (6 April 2017). "NASA finally sets goals, missions for SLS — multi-step plan to Mars". NASASpaceFlight.com. 21 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 August 2017.
  5. Grush, Loren (18 July 2019). "NASA's daunting to-do list for sending people back to the Moon". The Verge. 7 December 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 August 2019.
"https://si.wikipedia.org/w/index.php?title=ආර්ටිමිස්_වැඩසටහන&oldid=598774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි