ආයුබෝවන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

දෑත් එක් කර ආයුබෝවන් හෝ ආයිබෝං කීම‍ සිංහලයන්ගේ සුභ පැතීමි ක්‍රම අතර මුලික තැනක් ගනී.ආයුබෝවන් යන්නෙහි අර්ථය ආයුෂ බොහෝ වෙිවා යන්නයි.මෙය ශ්‍රී ලංකාවට පමණක්ම සුවිශේෂී වූ පිළිගැනීමෙී ක්‍රමයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ආයුබෝවන්&oldid=283353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි