ආන්තික පිරිවැය
Jump to navigation
Jump to search

ආන්තික අයභාරය උඩැතිරුණු දර්ශීය ආන්තික පිරිවැය වක්‍රයක්
ආර්ථික විද්‍යාවෙහි සහ මූල්‍යයෙහි, ආන්තික පිරිවැය යනු නිෂ්පාදිතයෙහි ප්‍රමාණය එක් ඒකකයකින් වෙනස්වූ විට මුළු පිරිවැයෙහි ඇතිවන වෙනස වෙයි. එනම්, එය භාණ්ඩයක වැඩිපුර ඒකකයක් නිෂ්පාදනය කිරීමෙහි පිරිවැය වෙයි.