Jump to content

ආනන්ද සමරසේකර

විකිපීඩියා වෙතින්
ආනන්ද සමරසේකර
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේකොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි

වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර (ඉංග්‍රීසි: Ananda Samarasekara) යනු කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානීය. ඔහු මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයේ (පුද්ගලික) උප කුලපති ධූරය වර්තමානයේ හොබවයි.

වැදගත් සිද්ධීන්.

[සංස්කරණය]

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කරන ලදී. ඒ අනුව 2017 - ජූලි - 05 වන දින ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6කට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබේ.

එමෙන්ම මළ සිරුරකට අදාලව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා 2017- ජූලි - 05 දින වරෙන්තු නිකුත් සංරක්ෂණය කළ පිටපත 2020-09-25 at the Wayback Machine කරන ලදී.

ජීවන සටහන්

[සංස්කරණය]

වෛද්‍ය ආනන්ද සමරසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ආනන්ද_සමරසේකර&oldid=601513" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි