ආගණනය
Appearance
ආගණනය යනු, තොරතුරු සැකසුමෙහි භාවිතා වන, ඕනෑම වර්ගයේ ගණනයක්[1] හෝ පරිගණන තාක්ෂණයෙහි භාවිතයක් හෝ වෙයි.[2][3] ආගණනය යනු, නිදසුනක් ලෙසින්, ඇල්ගොරිතමයක් හෝ, නියමාවලියක් හෝ ලෙසින් තේරුම්ගැණෙන හෝ ප්‍රකාශනය වන සුවිශද ආකෘතියක් අනුගමනය කරන ක්‍රියාවලියකි.
ආගණනය පිළිබඳ අධ්‍යයනය, පරිගණක විද්‍යා විෂය ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් වෙයි.
මෙයද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ http://www.merriam-webster.com/dictionary/computation
- ^ කම්පියුටේෂන් නිදහස් මේරියම්-වෙබ්ස්ටර් ශබ්දකෝෂය වෙතිනි
- ^ http://www.answers.com/topic/computation