අසෝක කරුනාරත්න
පෙනුම
ගෞරවණීය අසෝක කරුනාරත්න | |
|---|---|
| උපත | 26 ජනවාරි 1916 කෑගල්ල ලංකාව |
| මරණය | 24 පෙබරවාරි 1988 කෑගල්ල |
| අධ්යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | දේශපාලනය |
ගෞරවණීය අසෝක කරුනාරත්න (ඉංග්‍රීසි: Asoka Karunaratne) හිටපු සමාජ සේවා ඇමති.
ජීවන සටහන්
[සංස්කරණය]මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.