අසම්භා්‍ය මැතිවරණ ක්‍රමය

විකිපීඩියා වෙතින්

අසම්භා්‍ය මැතිවරණ ක්‍රමය


අසම්භා්‍ය මැතිවරණ ක්‍රමය යනු ඡන්ද දායකයන් අපේක්ෂකයන් සිය කැමැත්තේ අනුපිළිවලට ලකුණු කල පසු ඉන් එක් ජයග්‍රහකයෙකු තෝරාගන්නා මැතිවරණ ක්‍රමයකි. ප්‍රතම මනාප ගණනයෙන් පසුව එක් අපේක්ෂකයේකුටවත් බහුතර මනාප ලබාගත නොහැක ( 50% ) වී නම් ඉහල මනාප ලබාගත් දෙදෙනා හැර ඉතිරි අපේක්ෂයන් තරගයෙන් ඉවත් කරනු ලැබේ. පසුව එසේ ඉවත් කෙරුන අපේක්ෂකයන්ට ලැබී තිබුණු ඡන්ද වල දෙවන මනාප ගණන් කර තරගයේ රැදී සටින අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදා හැරේ. මෙමගින් අවසානනයේ එක් අපේක්ෂකයෙකු බහුතරයක් ලබා ජයග්‍රහනය කරයි.මෙය විකල්ප මැතිවරණ ක්‍රමයකට සමාන නමුත් එක් වෙනසක් ඇත. එනම් විකල්ප මැතිවරණ ක්‍රමයකදී ඡන්ද ගණන්කිරීම වට කිහපයකදී සිදුවිය හැකි නමුත් මෙහි දී පැවතිය හැක්කේ වට දෙකක් පමණි. එක්සත් ජන පදයේ මෙම මැතිවරණ ක්‍රම දෙකම instant run off sysstem ප්‍රභේදන ලෙස සලකනු ලැබේ. අසම්භා්‍යය මැතිවරණ ක්‍රමය Two Round system හි සංයුත්ත අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. ඡන්දදායකයින් දෙවරක් ඡන්ද පොළ වෙත යෑමකන් තොරව ඡන්දවට දෙකම සිදුවේ.


අසම්භා්‍යය මැතිවරණ ක්‍රමයේ විශේෂ ප්‍රභේදනයක් ශ්‍රී ලංකා ජනාදිපතිවරණයේ දී යොදාගැනේ. තවත් ප්‍රබභ්දනයක් වන Supemetary vote එන්ගලංතයේ නගරාදිපතිවරුන් පත් කිරීම සදහා යොදාගැනේ. අතිතයේදී 1892 - 1942 දක්වා ක්වීන්ස්ලන්ඩ් ව්‍්‍යවස්ථාදායක සභාව පත් කර ගැනිම සදහාද යොදාගැනුනි. අද දක්වා අඛණ්ඩව දීර්ඝතම කාලයක් ලොව භාවිතා කෙරුණු මැතිවරණ ක්‍රමය මෙය වේ. අැමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රන්තයේද 1920 දශකයේදී මෙම ක්‍රමය භාවිතාවිය.