අශෝක ගස

විකිපීඩියා වෙතින්

අශෝක ගස යන්න නිතරම එකිනෙක සමග වරදවා වටහා ගැනෙන ශාක විශේෂ දෙකක් සඳහා භාවිතා වේ:

  • Saraca asoca, දකුණු ආසියාවට සහ බටහිර මියන්මාරයට දේශීය වේ.
  • Saraca indica, නැගෙනහිර මියන්මාරය සහ අග්නිදිග ආසියාවට දේශීය වේ.

මෙය ‍පුරාතන ජෛනයන් සහ හින්දූන් සඳහා පූජනීය වෘක්ෂයක් ලෙස සැලකිණි.

"https://si.wikipedia.org/w/index.php?title=අශෝක_ගස&oldid=407855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි