Jump to content

අවසාදිත පාෂාණ

විකිපීඩියා වෙතින්
(අවසාදිත පාෂාණය වෙතින් යළි-යොමු කරන ලදි)
Middle Triassic marginal marine sequence of siltstones (reddish layers at the cliff base) and limestones (brown rocks above), Virgin Formation, southwestern Utah, US
Sedimentary rocks on Mars, investigated by NASA's Curiosity Mars rover
Steeply dipping sedimentary rock strata along the Chalous Road in northern Iran
The stratified remains of the Puʻu Mahana cinder cone. It erupted 50,000 years ago and now erodes into the Pacific Ocean (Hawai’i).

අවසාදිත පාෂාණ යනු ඛනිජ හෝ කාබනික අංශු පෘථිවි පෘෂ්ඨයෙහි සංචයනය හෝ සාධනය වීමෙන් පසු සබැඳීම සිදුවීමෙන් සැදෙන පාෂාණ විශේෂයකි.

අවසාදිත පාෂාණ (ඉංග්‍රීසි:  Sedimentary rock) යනු පාෂාණ වර්ගයකි.

ආග්නේය පාෂාණ පොලව මතුපිටට පැමිණි පසු ගංඟා ඛාදන කාරකයන්ට හසු වීමෙන් බිඳි වැලි, මැටි හා මඩ බවට පත් වි වෘක්ෂ හා සත්ව ද්‍රව්‍ය සමඟද තිබු ස්ථානයෙන් බැහැරව ගෙන ගොස් තැන්පත් වීමෙන් මෙම පාෂාණය නිර්මාණය වේ.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අවසාදිත_පාෂාණ&oldid=606585" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි