අවතල දර්පණ

විකිපීඩියා වෙතින්
අවතල දර්පණයක ඉහත රූපයේ නාභිය , නාභි දුර , වක්‍රතා කේන්ද්‍රය , ප්‍රධාන අක්ෂය වැනි දෑ පෙන්ණුම් කරයි.
Concavemirror raydiagram F.svg
Concavemirror raydiagram FE.svg
Concavemirror raydiagram 2FE.svg
Image-Concavemirror raydiagram 2F F.svg
Concavemirror raydiagram 2F.svg

සටහන - මෙහි S යනු වස්තුව හා දර්පණය අතර දුරයි. අවතල දර්පණයකට හෝ අභිසාරී දර්පණයකට පතන ආලෝකයෙන් එපිටට වක්වූ පරාවර්තක ‍පෘෂ්ඨයක් ඇත. උත්තල දර්පණ මෙන් නොව අවතල දර්පණ මගින් වස්තුව හා දර්පණය අතර දුර අනුව පවතින විවිධ වර්ගයේ ප්‍රතිබිම්භ ලබා දේ.

මෙම දර්පණ අභිසාරී දර්පණ ලෙස හඳුන්වනුයේ ඒවා මතට පතිත වන ආලෝකය අභිසරණය කිරීමට (එකතු කිරීමට) පෙළඹෙන බැවිණි. මෙහිදී සමාන්තර කිරණ නාභිය වෙත අභිසරණය වේ. මෙය සිදුවන්නේ පරාවර්තක පෘෂ්ඨය සඳහා අභිලම්භයේ දිශාව තැනින් තැනට වෙනස් වන බැවින් ආලෝකය විවිධ කෝණවලින් පරාවර්තනය වීම නිසයි.


ප්‍රතිබිම්භ[සංස්කරණය]

S < F * S < F විට ප්‍රතිබිම්භය

  • අතාත්විකයි
  • උඩුකුරුයි
  • විශාලයි










S = F * S = F විට ප්‍රතිබිම්භය අනන්තයේ සෑදේ

  • මෙහිදී පරාවර්තනය වූ ආලෝක කිරණ සමාන්තර වන අතර එකිනෙක හමු නොවේ. මේ අවස්ථාවේදී ප්‍රතිබිම්භයක් ඇති නොවේ නැතහොත් වඩාත් නිවැරදිව ප්‍රතිබිම්බයක් අනන්තයේ හටගැනීම සිදු වේ යැයි කිව හැක.









F < S < 2F * F < S < 2F

  • තාත්විකයි
  • යටිකුරුයි (සිරස්)
  • විශාලයි







S = 2F * S = 2F විට ප්‍රතිබිම්භය

  • තාත්විකයි
  • යටිකුරුයි (සිරස්)
  • වස්තුව හා විශාලත්වයෙන් සමානයි










S > 2F * S > 2F විට ප්‍රතිබිම්භය

  • තාත්විකයි
  • යටිකුරුයි (සිරස්)
  • කුඩායි
"https://si.wikipedia.org/w/index.php?title=අවතල_දර්පණ&oldid=471162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි