අලෙවිකරණයේදී හඳුන්වාදීමේ කි‍්‍රයාවලිය
අලෙවිකරණයේදී යොදාගන්නා විවිධ ආකාරයෙන් පණිවුඩ ලබාදීමෙන් ආගන්තුකයන් කොටසක් තම පාරිභෝගිකයන් බවට හරවා ගැනීමට අවස්ථාව ලැබී ඇත.
ප‍්‍රචාරණය
x මුදල් ගෙවා පොදුජනතාව අතර ප‍්‍රචලිත කිරීම
x පොදු ජනතාව ඉලක්ක කරයි
x දැන්වීමට ඇතුලත් වියයුතු සංදර්භය නිෂ්පාදකයාට තීරණය කළහැක
x හාත්පස පැතිරෙන මාධ්‍යයක් වීම
සාර්ථක ප‍්‍රචාරණයක කාර්යයන් හා වාසි
x අලෙවිකරුගේ කාර්ය පහසු කරයි
x ප‍්‍රචාරණයෙන් කෙරෙන ප‍්‍රතිරූපය රැක ගැනීමට නිෂ්පාදකයාට බලපෑමක් වීම
x බාල නිෂ්පාදන සහ බොරු ප‍්‍රචාර පිළිබඳව පාරිභෝගිකයන්ට අනතුරු හැඟවීම මෙන්ම ඔවුන් ආරක්ෂා කිරීම
x නිෂ්පාදකයාට මහ පරිමානයෙන් නිෂපාදනයට යොමුවීමට හැකිවීම
x නිතර සිහි කැඳවීම
x අඛන්ඩ නිෂ්පාදනයක් පවත්වාගෙන යාමට හැකිවීම
x කීර්ති නාමය වර්ධනය වීම
x ජීවන තත්වය ඉහල යෑම
x ජනපි‍්‍රයතාවය වැඩිවීමත් සමග මිල අඩු කිරීම
x තරඟකරුවන්ගේ භාණ්ඩ පිළිබඳ සහ ඒවායේ අඩුපාඩුකම් පිළිබඳ නිෂ්පාදකයන් සහ තොග වෙළෙන්දන් දැනුවත් වීම
අරමුණු
x හොඳින් දන්නා භාණ්ඩ සම්බන්ධ ඉල්ලීම පවත්වා ගැනීම
x අළුත් හෝ නොදන්නා භාණ්ඩ හඳුන්වා දීම
x හොඳින් දන්නා භාණ්ඩ සඳහා ඉල්ලූම වැකරීම
හොඳ ප‍්‍රචාරණයක් සඳහා අවශ්‍ය දේ
x අවධානය ආකර්ශනය කර ගැනීම
x උනන්දුව වැඩිකිරීම
x අභිලාෂයන් ඇති කරවීම
x ප‍්‍රතිඵල සහිතවීම
වෙළඳ ප‍්‍රචාරණ ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය පියවර
x වෙළඳ පර්යේෂණ
x ඉලක්කයන් ඇතිකිරීම
x ප‍්‍රතිපාදන වෙන් කිරීම
x මාධ්‍යය තෝරා ගැනීම (රූපවාහිනි, පුවත්පත්, ගුවන් විදුලිය)
x සහභාගී වන ශිල්පීන් තෝරා ගැනීම
x නිර්මාණය සහ වදන් පෙල
x සම්බන්ධීකරණය
x අත්හදා බැලීමේ පරීක්ෂණයේ ප‍්‍රතිඵල