අලුත් සභල් මංගල්‍ය

විකිපීඩියා වෙතින්

ඈත කාලයෙ පටන් හ්‍රි ලංකාවෙ දළදා මාළිගාවට ආවෙනික ඌ චාරිත්‍ර බොභොමයක් ඇත.සැම වසරකම පාහෙ පවත්වනු ලබන මෙම අලුත් සහල් මංගල්‍ය දළදා වහන්සේ උදෙසා පවත්වනවිශේෂ චාරිත්‍රයකි. ගොවියා ලබා ගන්නා ප්‍රථම අස්වැන්න වාර්ශික චාරිත්‍රයක් ලෙස ඳළදා වහන්සේට පිදීම මෙමගින් අදහස් කෙරේ මෙය ආරම්භ කරන ලද්දේ නරේන්ද්‍ර සිංහ රජතුමා විසිනි

"https://si.wikipedia.org/w/index.php?title=අලුත්_සභල්_මංගල්‍ය&oldid=200757" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි