අලිංගික ප්‍රජනනය

විකිපීඩියා වෙතින්

අලිංගික ප්‍රජනනය විජන්මාණු සංයෝජනයක් හෝ වර්ණදේහ සංඛ්‍යාවෙහි වෙනසක් හෝ සිදු නොවන ප්‍රජනන වර්ගයකි. තනි සෛලයකින් හෝ බහුසෛලීය ජීවියෙකුගෙන් හෝ අලිංගික ප්‍රජනනය නිසා ඇතිවන ජනිතයා විසින් ජනකයාගේ ජාන උරුම කර ගනියි. ආකියා සහ බැක්ටීරියා වැනි ඒක සෛලීය ජීවින්ගේ ප්‍රාථමික ප්‍රජනන ක්‍රමය වන්‌නේ අලිංගික ප්‍රජනනයයි. බොහෝ බහු සෛලීය සත්ත්වයන්, ශාක සහ දිලීර විසින්ද අලිංගික ලෙසින් ප්‍රජනනය සිදු කල හැක. [1]

  1. "ඒසෙක්ෂුවල් බට් නොට් ක්ලෝනල්: එවලූසනරි ප්‍රොසෙසර්ස් ඉන් ඕටොමිටික් පොපියුලේෂනස් | ජෙනටික්ස්". සම්ප්‍රවේශය 2018-08-21.
"https://si.wikipedia.org/w/index.php?title=අලිංගික_ප්‍රජනනය&oldid=453323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි