Jump to content

අලගියවන්න මුකවෙටි

විකිපීඩියා වෙතින්
අලගියවන්න මුකවෙටි
කාලසීමාවසීතාවක යුගය

අලගියවන්න මුකවෙටි පඬිතුමා, සීතාවක යුගයේ විසු කවියකු වේ. 16 වන සියවස අගභාගයේ සියනෑ කෝරළයේ ගගබඩපත්තුවේ උපත ලබා ඇත. උපන් නම අලගියවන්න යි. පියා ධර්මධ්වජ පඩිතුමා වන අතර කන්නිමහර සෙනරත් මුදියන්සේගේ දියනිය සමග විවාහ වී ඇත.

  • කිතු දහම වැළදගත් පසු දොන් ජෙරනිමෝ විය.[1]
  • තම පියාගෙන් අධ්‍යාපනය ලබා ඇත.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "දොම්පේ කච්චේරියට පැමිණි අලගියවන්න මුකවෙටි". දේශය. සම්ප්‍රවේශය 2025-06-05.
"https://si.wikipedia.org/w/index.php?title=අලගියවන්න_මුකවෙටි&oldid=747140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි