අර්ලින්මයර් ප්ලාස්කුව

විකිපීඩියා වෙතින්
අනුමාපන පිහිටුවීමක භාවිතා වන කේතු ප්ලාස්කුවක්

කේතු ප්ලාස්කුවක් ලෙසින්ද හැඳින්වෙන, අර්ලින්මයර් ප්ලාස්කුවක් යනු , පැතලි පතුලක්, කේතු ආකාර දේහයක්, හා සිලින්ඩරාකාර ගෙලක් සහිත වන පුළුල් භාවිතයක පවතින පරික්ෂණාගාර ප්ලාස්කුවකි.