අර්නස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා

විකිපීඩියා වෙතින්

අර්නස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මිණිබිරියක් වන එයුජීන් කුමරියගේ දෙවන පුත්‍රයා සහ දරුවා වේ.දෙවන එලිසබෙත් රැජිනගේ මීමුනුබුරෙකුද වේ.


උපත - 2023 මැයි 30

මාපියන් - එයුජීන් කුමරිය , ජැක් බ්රෑක්ස්බෑන්ක් මහතා

සීයලා සහ ආච්චිලා - ඇන්ඩෘ කුමරු , සාරා යෝර්ක් හි ආදිපාදවරිය , ජෝර්ජ් බ්රෑක්ස්බෑන්ක් මහතා , නිකොලා බ්රෑක්ස්බෑන්ක් ආර්යාව