අරන්චීනි

විකිපීඩියා වෙතින්
පලෑර්මෝ වෙතින් බෝල-හැඩැති අරන්චීනි

අරන්චීනි (ඉතාලි: අරන්චීනෝ)[1] යනු, පාන් කුඩු වැස්මක් යොදා බදින ලද, පුරවන ලද බත් බෝල වෙයි. ඒවා සාමාන්‍යයෙන් පුරවනු ලබන්නේ රගූ (මස් සහ තක්කාලි සෝස්), මොත්සෙරැල්ලා, සහ මෑ ඇට වෙතිනි.

  1. "ඉ කූජීනි ඩි පැලේර්මා එ ඉල් සෙස්සෝ ඩෙයිලි අරන්චීනි. උන් කොම්ප්ලේසෝ ඩි ඉන්ෆෙරියොරිටා ලිනාරියා". මෙරිඩියෝනිවුස්.
"https://si.wikipedia.org/w/index.php?title=අරන්චීනි&oldid=401419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි