අරණ්මනෛ 2

විකිපීඩියා වෙතින්
අරණ්මනෛ 2
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයසුන්දර් සී.
රචනයවෙන්කට් රාඝවන්
සුන්දර් සී.
තිර රචනයසුන්දර් සී.
එස්. බී. රාමදෝස්
නිශ්පාදනයකුෂ්බූ
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයයූ. කේ. සෙන්තිල් කුමාර්
සංස්කරණයශ්‍රීකාන්ත් එන්. බී.
සංගීතයහිප්හොප් තමිලා
Production
company
බෙදාහැරීමශ්‍රී තේනන්ඩල් ෆිල්ම්ස්
නිකුත්වූ දිනය
  • 29 ජනවාරි 2016 (2016-01-29)
තිර කාලය
මිනිත්තු 136
රටඉන්දියාව
භාෂාවදෙමළ

අරණ්මනෛ 2 යනු සුන්දර් සී. විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2016 දෙමළ ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සුන්දර්, හංසිකා, සිද්ධාර්ත්, ත්‍රිශා, සූරි, කෝවෛ සරලා සහ මනෝබලා විසිනි. වෛභාව් රෙඩ්ඩි මෙහි ආරාධිත නිරූපණයක් සිදු කරයි. 2014 සාර්ථක චිත්‍රපටයක් වූ අරණ්මනෛහි දෙවන කොටස වන මෙම චිත්‍රපටය 2016 ජනවාරි 29 දින මුදාහැරිණි. පසුව මෙය තෙලිඟු බසින් හඬකවා කාලවතී ලෙස ප්‍රදර්ශනය කෙරිණි. මෙම චිත්‍රපටය ද අනුගාමී කථාවකින් සමන්විත අතර එය නන්දිනී නම් රූපවාහිනී කතාමාලාවක් ලෙස විකාශය කෙරේ. කෙසේනමුත් එහි රංගනයේ යෙදෙන්නේ වෙනස්ම නළුනිළි පිරිසකි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අරණ්මනෛ_2&oldid=545859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි