අයි ෆෝන් සිරි
Jump to navigation
Jump to search
ඇපල් සිරි යනු ඇපල් අය් ෆෝනයත් සමග ලැබෙන කෘතිම බුද්ධිය සහිත වැඩසටහනකි අයි ඔඑස් 11 හිදි මෙය පෙර පැවතියාට වඩා වැඩි දියුනුවක් ලබාගෙන ඇති අතර එහි කටහඬ මිනිස් කටහඬට බෙහෙවින් සමානවන ලෙස නිර්මාණය කර ඇත