අයි.ඕ.එස්. 10
![]() | |
ගොනුව:IOS 10.0 beta home screen.png iOS 10 running on an iPhone 7 | |
විකාශකයා | ![]() |
---|---|
මූලාශ්‍ර ආකෘතිය | සංවෘත මූලාශ්‍රය |
Kernel type | closed |
Official website | https://www.apple.com/ios/ios-10 |
Apple Inc.සමාගම විසින් නිපද වූ නවතම අනුවාදය iOS 10 වේ.සැප්තැම්බර් 7, 2016
දී ඇපල් සමාගම විසින් සජීව විකාශය කරන ලද key note පවත්වා මෙම අනුවාදය ප්‍රකාශයට පත් කරන ලදී.මෙම අනුවාදය සැප්තැම්බර් 16, 2016 දින නිකුත් කිරීමට නියමිත වේ.