අයිෂා හාට්

විකිපීඩියා වෙතින්
අයිෂා හාට්
උපතඅගෝස්තු 8, 1988
රැකියාවරංගන ශිල්පිණියකි
සක්‍රීය වසර2010–වර්ථමානය තෙක්

අයිෂා හාට් යනු ඉංග්‍රීසි ජාතික රංගන ශිල්පිනියක් වන අතර ඇය බීබීසී මඟින් විකාශය කරන ලද ඇට්ලාන්ටිස් නම් කතා මාලාවේ අරියාඩ්නි ගේ චරිතය සහ ඉන්ඩිපෙන්ඩන්ට් නාළිකාවේ ත්‍රාස්‍යජනක කතා මාලාවක් වන ඔනර් හි මෝනා ගේ චරිතය සඳහා රංගනයෙන් දායක වීම සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලයි.

මුල් කාලීන ජීවිතය හා අධ්‍යාපනය[සංස්කරණය]

හාට්ගේ මව ලිවර්පූල් හි කාන්තාවක් වන අතර පියා සෞදි අරාබි ජාතිකයෙකි. ඇය සිය කුඩා අවධියේ කෙටි කාලයක් සෞදි අරාබියේ ජිවත් වූවාය. ඩ්‍රාමා ස්ටුඩියෝ හි පුහුණුවට පෙර ලන්ඩනයේ කිංස් කොලේජ් හිදී ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා පළමු පංතියේ උපාධියක් හිමිකර ගැනීමට ඇය සමත් වූවාය. ඇයට ඉංග්‍රීසි බස මෙන්ම ව්‍යක්තව  අරාබි බස ද කථා කළ හැකිය.

රංගන ජීවිතය[සංස්කරණය]

වර්ෂය නම චරිතය සටහන්
2012 ඩිජින් සරා
චිත්‍රපටියකි 
2013 ඔනර්
මෝනා 
චිත්‍රපටියකි
2013–15 ඇට්ලාන්ටිස්
අරියාඩ්නි 
කතා මාලාවකි
2016 ලයින් ඔෆ් ඩියුටි
සමන්තා
කතා මාලාවකි
2016 නිව් බ්ලඩ්
ලේලා
කතා මාලාවකි

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අයිෂා_හාට්&oldid=486033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි