අයිකාන්

විකිපීඩියා වෙතින්
අයිකාන්
අයිකාන් ලාංඡනය
සංස්ථාපනයසැප්තැම්බර් 18, 1998
මූලස්ථානයලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියා, එ.ජ.
ප්‍රධාන පුද්ගලයන්ෆදී ෂෙහාදී (ප්‍රවිනි)
යොමුවඅන්තර්ජාල ප්‍රොටොකෝල අංක සහ වසම් නාම පද්ධති මූලය කළමනාකරණය
ආදර්ශ පාඨයවන් වර්ල්ඩ්. වන් ඉන්ටර්නෙට්. (එක ලෝකයක්. එක අන්තර්ජාලයක්)
වෙබ් අඩවියwww.icann.org


ප්ලය්යා විස්ටා හී පිහිටි අයිකාන් මූලස්ථානය

පවරාදුන් නම් සහ අංක සඳහා අන්තර්ජාල සංස්ථාව (අයිකාන්) යනු, අන්තර්ජාලය-ආශ්‍රිත දත්ත ගබඩා සහ එ.ජ. රජය[තහවුරු කර නොමැත] වෙනුවෙන් සෘජුව අන්තර්ජාල පවරාදුන් අංක අධිකාරිය (අයිඒඑන්ඒ) ලෙසින් ඉටු කල කාර්යයන් කළමනාකරණය අභිප්‍රේක්ෂණය කරන ලාබ-නොඋපයන සංවිධානයකි .

"https://si.wikipedia.org/w/index.php?title=අයිකාන්&oldid=350448" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි