අයනික අරය

විකිපීඩියා වෙතින්

*පරමාණුවක් ඉලෙක්ට්‍රෝන පිටකිරීමේදී හා ලබා ගැනීමේදී අයන සෑදේ ධන අයන සෑදෙන විට පරමාණු ඉලෙක්ට්‍රෝන පිටකරයි.

*ධන අයනයක අභ්‍යන්තරයේ පවතින්නේ ධන විද්‍යුත් ක්ශේත්‍රය්කි.ධන විද්‍යුත් ක්ශේත්‍රය මගින් පරමාණුව සතු ඉලෙක්ට්‍රෝන වළාව න්‍යෂ්ටිය වෙතට තවතවත් ඇද ගනී.එහි ප්‍රථිපලය වන්නේ පරමාණුක අරය ඇලීමකි.

*මෙම හේතුව නිසා පරමාණුවකට වඩා ධන අයනයක අරය විශාල ලෙස අඩු වේ.

*ධන අයනයේ ආරෝපණය වැඩි වන විට අරය තවතවත් අඩු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=අයනික_අරය&oldid=487389" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි