Jump to content

අමුඩය

විකිපීඩියා වෙතින්

අමුඩය පිරිමි ඇඳුමකි. දෙකලව අතරින් යවා ඉණ පටියක් හෝ ලනුවක් අනුසාරයෙන් ඉදිරි පසින් හා පසු පසින් එල්ලා වැටීමට සැලස්වෙන අමුඩ ලේන්සුවකින් (සාමාන්‍යයෙන් පටු සෘජු කෝණාස්‍රාකාර) සමන්විත හිණ-වස්ත්‍ර වර්ගයකි .

"https://si.wikipedia.org/w/index.php?title=අමුඩය&oldid=250462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි