Jump to content

අමිත කුමාර ගමගේ

විකිපීඩියා වෙතින්
අමිත කුමාර ගමගේ
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේසභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය

අමිත කුමාර ගමගේ (ඉංග්‍රීසි: Amitha Kumara Gamage) යනු සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙයි.

ජීවන සටහන්

[සංස්කරණය]

අමිත ගමගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඕස්ට්‍රේලියාව වෙස්ටන් සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකු වෙයි. ඔහු වරලත් ගණකාධිකාරිවරයෙකි. අමිත විගනණය හා සම්බන්ධ සුප්‍රසිද්ධ KPMG ආයතනයේ (Ford Rhodes Thornton & Company) හා එංගලන්තයේ මෙරාලිස් ගණකාධිකරණ ආයතනයේ ගණකාධිකාරිවරයෙකු ලෙස සේවය කර ඇත. ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ ඔහුගේ භාර්යාවයි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අමිත_කුමාර_ගමගේ&oldid=736274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි