අභිලාශ අතර ගැටුම

විකිපීඩියා වෙතින්

ද්විතයික අභිලාශයක් හේතුකොට ප්‍රාථමික අභිලාශය සම්බන්ධ වෘත්තීමය තීන්දුවලට හෝ ක්‍රියාමාර්ගවලට අයුතු බලපෑමක් ඇතිවීමට සම්භාවිතාව නිර්මාණය කරන්නාවූ තත්‍වයන් අභිලාශ අතර ගැටුම ලෙස අර්ථදැක්වේ [1] . අභිලාශ අතර ගැටුම ඇත්වන්නේ පුද්ගලයෙක් හෝ සංවිධානයක් අභිලාශයන් කීපයක් සමග කටයුතුකරමින් තිබියදී ඉන් අභිලාශයක් (හෝ අභිලාශ කීපයක්) නිසා අනෙක් අභිලාශයක් වෙනුවෙන් සිදුකරණා කටයතු දූෂ්‍ය වීමට ඇති සසම්භාවී නැඹුරුව නිසාය.

  1. Lo and Field (2009). The definition originally appeared in Thompson (1993).
"https://si.wikipedia.org/w/index.php?title=අභිලාශ_අතර_ගැටුම&oldid=471069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි