අබු ඩාබි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

(Abu Dhabi) එක්සත් අරාබි ඒමීර් රටේ ප්රාන්ත හතෙන් ලොකුම ප්රාන්තයයි. ව.කි.මී.67,600ක් තරම් වූ මෙහි ජනයා 670,125ක් 1985දී විසූහ. එම ප්රාන්තයෙහිත් රටෙහත් අගනුවර ද මෙනමින්ම හැඳින්වෙන අතර එහි ජනයා 24,295ක් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=අබු_ඩාබි&oldid=269536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි