අප‍්‍රිකානුවන් පිළිබඳ අධ්‍යයන

විකිපීඩියා වෙතින්

එක්සත් ජනපද අධ්‍යාපනය ට අනුව අප‍්‍රිකානු අධ්‍යයන


එක්සත් ජනපද අධ්‍යාපනය ට අනුව අප‍්‍රිකානු අධ්‍යයන හෝ අප‍්‍රිකානුවාදය හෝ කළු ජාතීන් පිළිබඳ අධ්‍යයන යන්නට අප‍්‍රිකාවේ ජන්ම මූලයෝ ඇත්තන් ගේ හෝ අප‍්‍රිකානු ඩයස්පෝරාවේ ඉතිහාසය දේශපාලනය හා සංස්කෘතීන් ආදිය ඇතුලත් වේ.

1970 දශකයේ බිහිවූ අප‍්‍රිකානු කේන්ද්‍රීය කළු අධ්‍යයන පීඨ හරහා බොහෝ විශ්ව විද්‍යාල වල අප‍්‍රිකානු අධයන පීඨ බිහිවිය. අප‍්‍රිකානු ඩයස්පෝරාවේ කළු අර්බුද (බොහෝ විට සම්පූර්ණයෙන් ම පාහේ අප‍්‍රිකානු අමෙරිකානු අර්බුද පමණක් පිළිබඳ කතා කරනු වෙනුවට මෙම නවීකරණය කරන ලද පීඨ සමස්ත අප‍්‍රිකානු ඩයස්පෝරාව ආවරණය කිරීමට පෙළඹුණි. එමෙන් ම ඔවුන් අනෙකුත් පීඨ සමග වඩාත් සුහදත්වයක් පවත්වා ගැනීමටද සමත් විය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Black_studies