අපෝස්තුළුවරයා

විකිපීඩියා වෙතින්

සම්භාව්‍ය ග්‍රීක භාෂාව පරිදී, ἀπόστολος (apóstolos), "යවනු ලැබූ තැනැත්තේ" යන අදහස සපයන,[1] අපෝස්තුළුවරයෙක් යනු, පණිවුඩකරුවෙක් සහ දූතයෙක් වෙයි. එවන් "යවනු ලැබීමක" අදහස වන්නේ පණිවුඩ රැගෙන යාම වන අතර, එබැවින් පණිවුඩකරු යන්න විකල්ප පරිවර්තනය වෙයි.[1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 ලිඩ්ල් සහ ස්කොට්ගේ ග්‍රීක-ඉංග්‍රීසි ශබ්ද සංග්‍රහය, ඔක්ස්ෆර්ඩ්, 1944
"https://si.wikipedia.org/w/index.php?title=අපෝස්තුළුවරයා&oldid=271015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි