Jump to content

අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව (කෙටියෙන් CID) දිවයින පුරා සිදුවන මිනීමැරුම්, දූෂණ සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු බරපතලගණයේ අපරාධ සම්බන්ධ විමර්ෂණ දියත් කිරීමට අදාල වගකීම සහිත ආයතනය වේ.[1]

මූලාශ්‍ර

[සංස්කරණය]