අනෝදා
පෙනුම
| අනෝදා | |
|---|---|
| බික් ආත්තා හෙවත් බික් අනෝදා | |
| කටු ආත්තා හෙවත් කටු අනෝදා | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Plantae |
| (ශ්‍රේණිගත නොකළ): | Angiosperms |
| (ශ්‍රේණිගත නොකළ): | Magnoliids |
| ගෝත්‍රය: | Magnoliales |
| කුලය: | Annonaceae |
| ගණය: | ''Annona'' L.[1] |
| Species | |
|
Some 100-150, see text. | |
| Synonyms | |
|
Guanabanus Mill. | |
අනෝදා හෙවත් ආත්තා යනු පලතුරකි. අනෝනා රෙටිකියුලාටා ශාකයෙහි ඵලය වෙයි. නිවර්තන නව ලෝකය නිජ බිම කර ගත් , පහත් බිම් සහ උණුසුම්, ආර්ද්‍ර වාතාවරණයක් ප්‍රියකරන මෙම ගස, කුඩා පතනශීලි හෝ අර්ධ-සදාහරිත ශාකයක් වන අතර, සමහරවිට මීටර 10 (අඩි 33) උසක් දක්වා වර්ධනය වෙයි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Natural Resources Conservation Service (NRCS). "PLANTS Profile, Annona L." The PLANTS Database. United States Department of Agriculture. සම්ප්‍රවේශය 2008-04-16.
- ^ Germplasm Resources Information Network (GRIN) (1996-09-17). "Genus: Annona L." Taxonomy for Plants. USDA, ARS, National Genetic Resources Program, National Germplasm Resources Laboratory, Beltsville, Maryland. සම්ප්‍රවේශය 2008-04-18.
භාහිර සබැඳි
[සංස්කරණය]
Annona හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
Annona හා අදාළ දත්ත විකිවිශේෂ තුළ- Type Collections of Neotropical Annonaceae – Annona – has pictures and details on these and other Annona species