Jump to content

අනුෂ්ක සතරසිංහ

විකිපීඩියා වෙතින්
අනුෂ්ක සතරසිංහ
Anushka Satharasinghe
උපත
අනෙකුත් නම්අනුෂ්ක රංගන සතරසිංහ
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියටෙලි නාට්‍ය නළු
සංගණ්‍ය වන්නේටෙලි නාට්‍ය නළු

අනුෂ්ක සතරසිංහ (තවද: අනුෂ්ක රංගන සතරසිංහ) යනු ටෙලි නාට්‍ය නළුවෙකි.

සහන් විජේසිංහ නිෂ්පාදිත ‘කප් සුවහස් කල්' ටෙලිනාට්‍යයෙ ‘ලෙලුම්’ කියන උපාධිය හිමි කර ගත් තරුණයෙකු ලෙස රඟ පාමින් අනුෂ්ක පංචි තිරයට පිවිසියේය.

තවද මේ සුරම්‍ය පාරාදීසේ' ටෙලි නාට්‍යයේ අනුෂ්කගේ ‘දිමිත්‍රි චරිතය කා අතරත් ජනපි‍්‍රයත්වයට පත්ව තිබේ.

අනුෂ්ක සතරසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු නාලන්දා ජනමාධ්‍ය ඒකකයේ හිටපු විධායක සාමාජිකයෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
  • "ඉසිවර රණකෙළි දැන් රූපවාහිනියේ". සරසවිය පුවත්පත. 2011/11/10. {{cite web}}: Check date values in: |date= (help); Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=අනුෂ්ක_සතරසිංහ&oldid=444040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි