Jump to content

අනුර සී. පෙරේරා

විකිපීඩියා වෙතින්
අනුර සී. පෙරේරා
උපත1947 ජුනි 18
අනෙකුත් නම්අනුර චන්ද්‍ර පෙරේරා
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේප්‍රසිද්ධ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ

අනුර සී. පෙරේරා (ඉංග්‍රීසි: Anura C. Perera) (තවද: අනුර චන්ද්‍ර පෙරේරා) යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥයෙකි.

ජීවන සටහන්

[සංස්කරණය]

කොළඹහි උපත ලද, අනුරගේ පියා ෆ්‍රෙඩ්රික් ඇලෙක්සැන්ඩර් පෙරේරා හා මව දෝන චාලට් බෙනරගම නම් වූහ.

අනුර චන්ද්‍ර පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ශ්‍රී ලංකාවේ මුල්ම විද්‍යා සඟරාව වුණ විදුමිණ පුවත්පතේ උප කතුවරයෙකු ලෙසද අනුර සේවය කලේය.

1971 දී අනුරට විද්‍යා සාහිත්‍ය සම්මානය සූර්යා සහ ග්‍රහයෝ කියන කෘතියට හිමි විය.

ඔහු බොහෝ කලක් ඇමරිකාවේ වාසය කර ඇත.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අනුර_සී._පෙරේරා&oldid=591234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි