Jump to content

අනුර එළියපුර

විකිපීඩියා වෙතින්
අනුර එළියපුර
උපතFebruary 4th
මියගිය දිනය9 අගෝස්තු 2020
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවChairman
සේවායෝජකයාAminra Jewellers
ප්‍රසිද්ධව ඇත්තේසභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රාජා ජුවලර්ස් බම්බලපිටිය
තනතුරDeshamanya, Dharmaprasada, Lanka puthra, Deshabandu, Acharya (phD)
දරුවන්3
වෙබ් අඩවියhttps://www.aminra.com/about-us/
ආගමබෞද්ධ

ආචාර්ය අනුර එළියපුර (ඉංග්‍රීසි: Anura Eliyapura) යනු ශ්‍රී ලාංකික ව්‍යාපාරික හිටපු සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රාජා ජුවලර්ස් බම්බලපිටිය, හිමිකරු අමින්රා ජුවලර්ස් ගල්කිස්ස ද වෙයි.

ඔහු ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ ප්‍රධාන විධායක ද, ධර්ම මහා මාත්‍රා සංවිධානය නිර්මාතෘ ද වෙයි.

මුල් අවධිය

[සංස්කරණය]

අනුර එළියපුර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකුකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අනුර_එළියපුර&oldid=734571" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි