අනියති (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
අනියති
ප්‍රභේදයනාට්‍ය
රචනය කලේගනේෂ් ඔලික්කාරා
අධ්‍යක්ෂණය කලේජී. ආර්. ක්‍රිෂ්ණන්
රඟපෑමපහළ බලන්න
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)මලයාලම්
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන152
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)උමාධරන් කායම්කුලම්
නිෂ්පාදන සමාගමයූඩී ක්‍රියේෂන්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවමළවිල් මනෝරමා
රූප ආකෘතිය576i SDTV
මුල් ධාවනය14 ජූලි 2014 (2014-07-14) – 20 පෙබරවාරි 2015 (2015-02-20)

අනියති (මලයාලම්: അനിയത്തി) යනුවෙන් හැඳින්වෙන්නේ මළවිල් මනෝරමා නාළිකාව ඔස්සේ විකාශය වූ ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙම වැඩසටහනේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මීරා මුරලීධරන් සහ ගෞරි ක්‍රිෂ්ණා විසිනි. පාට්ටු සාරී කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය වූ මෙම නාට්‍යය 2015 පෙබරවාරි 20 දින අවසන් වූයේ කථාංග 152ක් සම්පූර්ණ කරමිනි.[1]

කථා පුවත[සංස්කරණය]

මෙම කථාව ගලායන්නේ කේරළයේ සම්ප්‍රදායික පවුලක් වටා ය. මෙම වැඩසටහන මගින් සොයුරින් දෙදනකු වන ගයාත්‍රි සහ ගෞරි සිය දිවියේ මුහුණ දෙන අත්දැකීම් නිරූපණය කොට ඇත. සොයුරියන් දෙපළගේ දිවිය වඩාත් සංකීර්ණ වන්නේ සත්‍යප්‍රකාශ් මෙනන් සහ ප්‍රභාගේ වැඩිමහපල් දියණිය වන ගයාත්‍රි මානසික අසංතුලිත තත්ත්වයකට පත්වීමත් සමගයි.[2]

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

  • මීරා මුරලීධරන්, ගයාත්‍රී ලෙස[3]
  • ගෞරි ක්‍රිෂ්ණා. ගෞරි‍ ලෙස[4]

සහාය චරිත[සංස්කරණය]

  • රිසාබාවා, සත්‍යප්‍රකාශ් මෙනන් ලෙස
  • රීනා, ප්‍රභා ලෙස
  • ඉන්දුලේඛා, සුසෑන් ලෙස
  • ශෝබි තිලකන්, පූකාඩන් පෞලෝසේ ලෙස
  • සන්තෝෂ් ශෂිධරන්, සුන්නිචන් ලෙස
  • ශරත්
  • සයානා
  • ඊබ්‍රහීම් කුට්ටි
  • විජයකුමාර්
  • බිජෝයි වර්ඝෙසේ
  • දේවී චන්දනා
  • විජයකුමාරි

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Aniyathi, a new serial on Mazhavil Manorama". timesofindia.indiatimes.com.
  2. "Aniyathi on Mazhavil Manorama". www.vinodadarshan.com.
  3. "The love for acting dawned on me gradually: Meera Muralidharan". timesofindia.indiatimes.com.
  4. "Gowri is on a roll". timesofindia.indiatimes.com.