Jump to content

අන්සේ රෝයල්, සීෂෙල්ස්

විකිපීඩියා වෙතින්

අන්සේ රෝයල් යනු මහේ දූපතේ පිහිටා ඇති සීෂෙල්ස් හි පරිපාලන දිස්ත්‍රික්කයකි. සීෂෙල්ස් පොලිටෙක්නික් මානව ශාස්ත්‍ර පාසල මෙම දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=අන්සේ_රෝයල්,_සීෂෙල්ස්&oldid=713153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි