අන්වර් සදාත්
Appearance
| |
|---|---|
| 3rd President of Egypt | |
| තනතුර දරමින් 15 October 1970 – 6 October 1981 Acting: 28 September 1970 – 15 October 1970 | |
| අග්‍රාමාත්‍යවරයා | See list
|
| උප ජනාධිපතිවරයා | See list |
| පූර්වප්‍රාප්තිකයා | Gamal Abdel Nasser |
| අනුප්‍රාප්තිකයා | Sufi Abu Taleb (Acting) Hosni Mubarak |
| Prime Minister of Egypt | |
| තනතුර දරමින් 15 May 1980 – 6 October 1981 | |
| ජනාධිපතිවරයා | Himself |
| පූර්වප්‍රාප්තිකයා | Mustafa Khalil |
| අනුප්‍රාප්තිකයා | Hosni Mubarak |
| තනතුර දරමින් 26 March 1973 – 25 September 1974 | |
| ජනාධිපතිවරයා | Himself |
| පූර්වප්‍රාප්තිකයා | Aziz Sedki |
| අනුප්‍රාප්තිකයා | Abd El Aziz Muhammad Hegazi |
| Vice President of Egypt | |
| තනතුර දරමින් 19 December 1969 – 14 October 1970 | |
| ජනාධිපතිවරයා | Gamal Abdel Nasser |
| පූර්වප්‍රාප්තිකයා | Hussein el-Shafei |
| අනුප්‍රාප්තිකයා | Ali Sabri |
| තනතුර දරමින් 17 February 1964 – 26 March 1964 | |
| ජනාධිපතිවරයා | Gamal Abdel Nasser |
| පූර්වප්‍රාප්තිකයා | Hussein el-Shafei |
| අනුප්‍රාප්තිකයා | Zakaria Mohieddin |
| Speaker of the National Assembly of Egypt | |
| තනතුර දරමින් 26 March 1964 – 12 November 1968 | |
| ජනාධිපතිවරයා | Gamal Abdel Nasser |
| පූර්වප්‍රාප්තිකයා | Abdel Latif Boghdadi |
| අනුප්‍රාප්තිකයා | Mohamed Labib Skokeir |
| තනතුර දරමින් 21 July 1960 – 27 September 1961 | |
| ජනාධිපතිවරයා | Gamal Abdel Nasser |
| පූර්වප්‍රාප්තිකයා | Abdel Latif Boghdadi |
| අනුප්‍රාප්තිකයා | Himself |
| පුද්ගලික තොරතුරු | |
| උපත | Muhammad Anwar El-Sadat 25 දෙසැම්බර් 1918 El Monufia, Egypt |
| විපත | 6 ඔක්තොම්බර් 1981 (aged 62) Cairo, Egypt |
| දේශපාලන පක්ෂය | National Democratic Party |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | Arab Socialist Union |
| කලත්‍රයාs |
|
| ළමයි | Lubna Anwar Sadat Noha Anwar Sadat Gamal Anwar El Sadat Jehan Anwar Sadat |
| උගත් ශාස්ත්‍රාලය | Royal Military Academy |
| අත්සන | |
| Military service | |
| පක්ෂපාතීත්වය | Egypt |
| ශාඛාව/සේවාව | Egyptian Army |
| සේවා කාලය | 1938–1952 |
| නිලය | |
අන්වර් එල් සදාත් (අරාබි: محمد أنور السادات; 25 දෙසැම්බර් 1918 – 6 ඔක්තොම්බර් 1981) යනු, 1970 ඔක්තොම්බර් 15 දින සිට, 1981 ඔක්තොම්බර් 6 දිනදී මූලධර්මවාදී යුද්ධ හමුදා නිලධාරින් විසින් ඔහු ඝාතනය කිරීම දක්වා ඊජිප්තුවේ තුන්වන ජනාධිපතිවරයා විය.