අනන්ගූ

විකිපීඩියා වෙතින්

අනන්ගූ යනු, දළ වශයෙන් බටහිර කාන්තාර සංස්කෘතික කාණ්ඩය වෙත අයත්, මධ්‍යම ඕස්ට්‍රේලියානු ආදිවාසී කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් විසින් තමන් හැඳින්වීමට භාවිතා කරන නමකි.[1] බොහෝ ප්‍රභින්න "ගෝත්‍ර" ඇතුළත් කරගන්නා මෙම පදය, නිරවද්‍ය ලෙසින් උච්චාරණය කෙරෙන්නේ "අනන්ගූ" ලෙසිනි.

  1. කස්ට්‍රිනු & ලේට්න් 2016, p. 148.
"https://si.wikipedia.org/w/index.php?title=අනන්ගූ&oldid=442898" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි