අධිශෝෂණය
Jump to navigation
Jump to search
- මෙයද බලන්න: භෞතිකසංශෝෂණය සහ රසායනසංශෝෂණය

බ්‍රනර්, එමෙට් සහ ටෙලර්ගේ බහුස්තර අධිශෝෂණ ආකෘතිය යනු ද්‍රව්‍යය පෘෂ්ඨය මත අණු වල අහුඹු ව්‍යාප්තියකි.
අධිශෝෂණය යනු, වායුවක්, ද්‍රවයක් හෝ ද්‍රාවිත ඝණයක් හෝ වෙතින්, පෘෂ්ඨයක් වෙත, පරමාණු, අයන, හෝ අණු සංසසක්තියයි.
විෂමජාතීය උත්ප්‍රේරක වල ක්‍රියාකාරීත්වයේදී අධිශෝෂණ ඉතා වැදගත් වේ..