අධිරාජයාගේ උපන්දිනය
පෙනුම
| අධිරාජයාගේ උපන්දිනය | |
|---|---|
අකිහිතෝ අධිරාජයා විසින් 2004 වසරෙහි ඔහුගේ උපන්දිනයේදී රාජකීය මාලිගයේදී ජනතාව වෙත ධජය-ලෙලවීම සිදුකෙරුමට සූදානමින්. | |
| නිල නාමය | ටෙන්නෝ තන්ජෝබි (天皇誕生日) |
| වෙනත් නම් | ටෙන්චූසෙට්සු (天長節) |
| සමරනු ලබන්නේ | ජපානය |
| වර්ගය | ජාතික, රජයේ |
| වැදගත්කම | ජපානයේ අධිරාජයාගේ උපන්දිනය සිහිකරයි |
| සැමරුම් | රාජකීය මාලිගයෙහි මහජන උත්සවය, රාජකීය සුබපැතුම් |
| දිනය | 23 දෙසැම්බර් |
| Frequency | වාර්ෂික |

අධිරාජයාගේ උපන්දිනය (天皇誕生日 ටෙව්නෝ තන්ජෝබි?) යනු, ජපාන දින දසුනෙහි ජාතික නිවාඩුදිනයකි. එය සැමරෙන්නේ දෙසැම්බර් 23 දිනයේදීය.