අධිකරණයට අපහාස කිරීම

විකිපීඩියා වෙතින්

අධිකරණයට අපහාස කිරීම යනු, අධිකරණයෙහි අධිකාරයට, යුක්තිය පසිඳලීමට, සහ අභිමානයට විරුද්ධ වන හෝ අකීකරු වන හෝ ආකාරයට, අධිකරණයකට සහ එහි නිලධාරින් වෙත අකීකරු වීමෙහි හෝ අගරු වන ආකාරයට හැසිරීමෙහි අපචාරය වෙයි. ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වෙත මෙවැනි ආකල්පයක් පාර්ලිමේන්තුවට අපහාස කිරීම හෝ කොංග්‍රස් මණ්ඩලයට අපහාස කිරීම ලෙසින් හැඳින්විය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=අධිකරණයට_අපහාස_කිරීම&oldid=485526" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි