අදිපෙළ මාරු ප්‍රොටොකෝලය

විකිපීඩියා වෙතින්

අදිපෙළ මාරු ප්‍රොටොකෝලය (HTTP) යනු, බෙදාහැරුණු, සහයෝගීතා, අධිමාධ්‍ය තොරතුරු පද්ධතීන් සඳහා වන යෙදුම් ප්‍රොටොකෝලයකි.[1] විශ්ව විසිරි වියමන සඳහා දත්ත සන්නිවේදන පදනම HTTP වෙයි.


සටහන්[සංස්කරණය]

  1. Fielding, Roy T.; Gettys, James; Mogul, Jeffrey C.; Nielsen, Henrik Frystyk; Masinter, Larry; Leach, Paul J.; Berners-Lee (1999). "RFC 2616: Hypertext Transfer Protocol – HTTP/1.1". {{cite web}}: Unknown parameter |month= ignored (help)