Jump to content

අතුල ශ්‍රී ගමගේ

විකිපීඩියා වෙතින්
අතුල ශ්‍රී ගමගේ
Athula Sri Gamage
Born1963
Died2023.11.06
ශ්‍රී ජයවර්ධනපුර රෝහල [1]
Occupationsගායක,සංගීත අධ්‍යක්ෂක
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩVocals
සක්‍රීය වර්ෂ1989–සිට
ලේබල

අතුල ශ්‍රී ගමගේ 1990 දශකයේ ජනප්‍රිය වු ශ්‍රී ලාංකික ගායකයෙකි. හිම මීදුම්, ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.[2]

ගීත ලැයිස්තුව

[සංස්කරණය]

රන් සුර කුමරියේ

[සංස්කරණය]
රන් සුර කුමරියේ ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "හිම මාවතේ"  ප්‍රදීප් ගුණවර්ධනඅජිත් රත්නවීර  
2. "සුරඟනක්"  ප්‍රදීප් ගුණවර්ධනනිහාල් ගම්හේවා  
3. "කඳුලක් දෙවන්නද"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා  
4. "පාරාදීසයේ"  බන්දුල ජයසිංහඅජිත් රත්නවීර  
5. "ආත්මයෙන් ආත්මයේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා  
6. "මළ හිරු බැසලා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා  
7. "නෙතු කඳුලැල්ලක"  ජයන්ත ගමගේජයන්ත ගමගේ  
8. "නිල් නෙත් විලේ"  වසන්ත රෝහණඋපාලි කන්නංගර  
9. "ගුරු පාර දිගේ"  ජයන්ත ගමගේජයන්ත ගමගේ  
10. "ගිලන් හලේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා  

මුතු කඳුළු සලා ඇල්බමය

[සංස්කරණය]
මුතු කඳුළු සලා ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "හිම මීදුම්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා  
2. "ඉකිබිඳ හඩා"  ජයන්ත ගමගේජයන්ත ගමගේ  
3. "ඒ සාදයේ"  බුද්ධප්‍රිය නන්දසිරිඅජිත් රත්නවීර  
4. "මුතු කඳුලින්"  ප්‍රණීත් අබේසුන්දරඋපාලි කන්නංගර  
5. "සුර දූතියෝ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා  
6. "කඳුලේ සිනා"  බන්දුල ජයසිංහඋපාලි කන්නංගර  
7. "සිත මා හඩ හඩා"  ජයන්ත ගමගේජයන්ත ගමගේ  
8. "සුසුමන් පාවී"  ප්‍රදීප් ගුනවර්ධනඅජිත් රත්නවීර  
9. "පාවී සිතුවිලි"  ජයන්ත ගමගේසරත් ද අල්විස්  
10. "මා සිත බැඳිලා"  ආනන්ද වෛද්‍යසේකරආනන්ද වෛද්‍යසේකර  

මුතු කඳුලින් ඇල්බමය

[සංස්කරණය]
මුතු කඳුලින් ඇල්බමය [3]
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "ඉකි බිඳ හඩා"  ජයන්ත ගමගේජයන්ත ගමගේ 2.38
2. "පාරාදීසයේ"  බන්දුල ජයසිංහඅජිත් රත්නවීර 3.48
3. "මුතු කඳුලින්"  ප්‍රණීත් අබේසුන්දරඋපාලි කන්නංගර 3.39
4. "සුසුමන් පාවී"  ප්‍රදීප් ගුණවර්ධනඅජිත් රත්නවීර 3.24
5. "හිම මීදුම්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.25
6. "කඳුලේ සිනා දසුනේ"  බන්දුල ජයසිංහඋපාලි කන්නංගර 3.52
7. "සුර දූතියෝ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.45
8. "සුරඟනක් කඳුළු සලා"  ප්‍රදීප් ගුණවර්ධනනිහාල් ගම්හේවා 3.44
9. "මා සිත බැඳිලා"  ආනන්ද වෛද්‍යසේකරආනන්ද වෛද්‍යසේකර 4.33
10. "නිල් නුවන්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.46
11. "සුසුම වී මගේ"  ප්‍රණීත් අබේසුන්දරඋපාලි කන්නංගර 3.47
12. "කඳුලක් දෙවන්නද"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.38
13. "කර බඳින රත්තරං"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3.04
14. "ආත්මයෙන් ආත්මයේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.08
Total length:
50.19

සන්ෆ්ලවර් සමග අතුල ශ්‍රී ගමගේ 1

[සංස්කරණය]
සන්ෆ්ලවර් සමග අතුල ශ්‍රී ගමගේ 1 ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "ආත්මයෙන් ආත්මයේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.27
2. "හිම මීදුම්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.17
3. "මුතු කඳුලින්"  ප්‍රණීත් අබේසුන්දරඋපාලි කන්නංගර 3.37
4. "සුරඟනක්"  ප්‍රදීප් ගුණවර්ධනනිහාල් ගම්හේවා 3.56
5. "සිත මා"  ජයන්ත ගමගේජයන්ත ගමගේ 3.33
6. "අවන්හලේ මා"  බන්දුල ජයසිංහජයන්ත ගමගේ 3.28
7. "පාවී සිතුවිලි"  ජයන්ත ගමගේසරත් ද අල්විස් 4.12
8. "පෙම් ලොව දුක්ගිනි"  සුමේද රත්නප්‍රියසුමේද රත්නප්‍රිය 4.14
9. "සුසුම වී මගේ"  ප්‍රණීත් අබේසුන්දරඋපාලි කන්නංගර 3.53
10. "කඳුලක් දෙවන්නද"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.47
11. "නිල් නුවන්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.51
12. "ඉකිබිඳ හඩා"  ජයන්ත ගමගේජයන්ත ගමගේ 2.45
13. "ගිලන් හලේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.30
14. "නෙතු කඳුලැල්ලක"  ජයන්ත ගමගේජයන්ත ගමගේ 3.34
15. "සුසුමන් පාවී"  ප්‍රදීප් ගුණවර්ධනඅජිත් රත්නවීර 3.32
16. "සුරදූතියෝ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3.40
Total length:
58.22

ආදරේ සුවේ ඇල්බමය

[සංස්කරණය]
සන්ෆ්ලවර් සමග අතුල ශ්‍රී ගමගේ 2 - ආදරේ සුවේ ඇල්බමය
අංකය. ගීතය කාලය
1. "පාරාදීසයේ"   3.50
2. "ආදරේ සුවේ"   3.50
3. "මල් සුවඳ"   3.48
4. "කෝකිල වසන්තේ"   3.20
5. "හිම මාවතේ"   3.43
6. "අප්සරාවක්දෝ"   3.03
7. "බෑන සමනලෙන්"   3.48
8. "කඳුලේ සිනා"   3.40
9. "මා සිත බැඳිලා"   4.34
10. "කඳුලකින්"   3.25
11. "මලහිරු බැසලා"   3.17
12. "සඳ දෙව්දුව"   3.50
13. "බැද්දපුරා"   4.32
14. "රෑ වන්දනාවේ"   3.19
15. "කර බඳින රත්තරං"   3.06
16. "නීල ගුවන් තලාවේ"   3.26
Total length:
58.39

රතු පලසේ ඇල්බමය

[සංස්කරණය]
සන්ෆ්ලවර් සමග අතුල ශ්‍රී ගමගේ 3 - රතු පලසේ ඇල්බමය
අංකය. ගීතය කාලය
1. "පා දොවන්නෙපා"   3.54
2. "රතු පලසේ"   3.14
3. "දඹුලු ගලට"   4.16
4. "නිම් රේඛා"   3.04
5. "හිම කුමරියේ"   3.38
6. "පේරාදෙණියේ මල්"   4.00
7. "යන්තම් වත්"   3.45
8. "ප්‍රේමයේ වේදනා"   3.44
9. "කඳුළු එකින් එක"   4.05
10. "ඉරිගු මලේ"   3.17
11. "දෙදෙනාටම"   3.32
12. "රෑ හද අඳුරේ"   3.29
13. "හේඩාවේ"   3.43
14. "කඳුළු දෙන තරම්"   3.49
15. "සඳමාලියේ"   3.57
16. "කඳුළු කවියක් වෙලා"   3.41
Total length:
59.14

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Veteran singer Athula Sri Gamage passes away". www.dailymirror.lk. Daily Mirror. 6 නොවැම්බර් 2023. සම්ප්‍රවේශය 20 මැයි 2024.
  2. ^ "අතුල ශ්‍රී ගමගේ දිවි සැරිය නිමවයි". www.lankadeepa.lk. ලංකාදීප පුවත්පත. 6 නොවැම්බර් 2023. සම්ප්‍රවේශය 5 අප්‍රේල් 2025.
  3. ^ https://open.spotify.com/album/5kowXKu5TiIdCj1GCWCUDO
"https://si.wikipedia.org/w/index.php?title=අතුල_ශ්‍රී_ගමගේ&oldid=748019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි