අතුල විජේසිංහ
පෙනුම
ගෞරවණීය අතුල විජේසිංහ | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | කුරුනෑගල |
| ජාතිකත්වය | |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
| වෘත්තිය | නීතිඥ |
ගෞරවණීය අතුල විජේසිංහ (ඉංග්‍රීසි: Athula Wijesinghe) මහ ඇමති වයඹ.
ජීවන සටහන්
[සංස්කරණය]මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.