අති ස්ථන්දරකරණය බලපාන සාධක

විකිපීඩියා වෙතින්

අති ස්ථන්දරකරණය බලපාන සාධක


E2140 සකසනයකදි 100% අති ස්ඵනදයෙදි CPU-7 මගින් ගත් තිරැවක් අති ස්ථන්ද කරණයට ඇති හැකියාවට යම් දුරටකට බලපාන්නේ CPUනෂ්පාදන ක්රයිවලියේ ඇති ආර්තික කරැණුය. බොහෝ වෙලාවන්හි විවිද ස්ථන්ද වේග සීසුත සදහා ප්රමිත CPU නිපදවන්නේ එකම ක්රියාවලියක් මගිනි. CPU හි ප්රමිත කර ඇති ලෙස ස්ඵලන් ද වේගය CPUනනිෂ්පාදකයාගේ අයහපත් තත්ව යටතේ කරණ (උදාහරණ ලෙස උපරිම උෂ්ණත්ව හා අුවම සැපයුම් වෝල්ටියතාව) ක්රියාකාරිත්වය පරික්ඹාව සමත් වු වේගයට සමාන හෝ අඩු වේ. නිෂ්පාදකයන් විසින් පහත සදහන් කර ඇති කරැණු සදහා ද අතිරේක ඉඩක් තැබිය යුතුය. සමමර අවස්තාවලදි නිෂ්පාදකයන්ට සමාන උසස් කාර්ය සාධනයක් ඇති කොටස් අතිරික්තයක් ඇති වි ඒන ඒවායේ මිලට විකිණිය නොහැකි වු විට මධ්ය වේගයක් ඇති විය ලෙස සලකුණු කර වඩා අඩු මිලකට විකුණනු ලැබේ. සාමාන්යයෙන් එක් CPU අනුවාද අංකයක CPU වල කාර්ය සාධනය වෙළදපොලේ ඇති ස්ථන්ද මට්ටම් තරම් පුලුල්ව වෙනස් නොවේ.

නිෂ්පාදකයෙක් විෂයක් එක් වේගයකට ප්රමිතකරණය විට එය මගින් එම විෂය එම වේගයේදි දි ඇති සියළු මෙහෙයුම් තත්ව වලදි ක්රියාකාරි වන බව සහතික කල යුතුය. පද්ධතියක් අතිස්ඵන්දනය කරන විට මෙයෙුම් තත්ව දැඩිව පාලනය කරන අතර එවිට නිෂ්පාදකයාගේ ඉඩ සිමාව අතිරේක ඉතිරිවේ. අනික් පද්ධති කොටස් ද සාමානයයෙන් සමාන හේතු නිසා ඉඩ සිමා ඇත.ිව සැලසුම් කරන අතර අතිස්ථන්ද පද්ධති මෙම සැලසම් කල අතිරේක ඉඩ අන්තර්ග්රහණය කර අතර අඩු සහන යටතේ ක්රියා කරයි. පෙන්ටියම් නිර්මාණ ශිල්පියා වන Bob Colwell අතිස්ඵන්දකරණය ගැන කියන්නේ එය ඉතා අයහත් නොවුවත් යහපත් නොවන තත්වයෙන් පද්ධති මෙහෙයුමකදි කරන පාලනය නොකල පරික්ෂණයක් ලෙසයි.

මෙම අතිර්ක සිමාවන් ලෙස පෙනෙන ඉඩ ඇත්ත වහයෙන්ම සපසුවකට එහි ජීවිත කාලය පුරාවට ක්රියා කිරිමට අවශ්ය වේ. අර්ධ සන්නායක උපාංග පරණ වන විට hot carrier injection, negative baias thermal instability සහ electromigration වැනි කරැණු නිසා පරිපථ කාර්ය සාධනය අඩු කරයි. අළුත් විෂයක් අතිස්ඵලනය කරන විට මෙම අතිරේක සිමාවෙන් ප්රයෝජනය ගත හැකි වුවත් විෂය පරණ වන විට වසර ගණනතක් අතිස්ථන්දනය කල වේග වල ක්රියා කල විට පසුව හදිසියේම එම වේග වල ක්රියා නොකරන තත්ව ඇති වේ. අතිස්ඵනදකයා විසින් පද්ධතිය සක්රියව, පද්ධති ස්ථායිතාව සදහා පරික්ෂා නොකරන්නේ නම් මෙම බලපෑම සැලකිය යුතු මට්ටමකට වැඩි වු විට ඇති වන දෝෂ වලට වරද පැටවෙන්නේ අතිස්ඵන්දකරණයට නොව වෙනත් මුල වලටමය.