අතිශයෝක්තියෙන් යුත් පුවත්පත් කලාව

විකිපීඩියා වෙතින්

අති‍ශයෝක්ත පුවත්පත් කලාව විෂය අනුව ලියන ලද පුවත් පත් කලාවේ ආකාරයත් වන අතර සැමවිටම වාර්තාකරැ පළමු පුද්ගල වෘත්තයේ කොටසක් වේ. මෙම රටාව මගින් සකස් සහ ප්‍රබන්ධ කොටසක් වන ලෙස මිශ්‍ර කර කියවන්නා කෙරෙහි අවධානය යොමු කරනු ලබයි.

අතිශෙයෝක්තිය යන වචනය හන්ටර් එස්. කොටජයන් මගින් 1970 දී තමා ලියු ලිපියක් විස්කර කර ගැනීමට පලමුව යොදා ගන්නා ලදී. පසුව මෙම රටාව ජනප්‍රිය කරන ලදි. මෙම පදය පසුව අනිකුත් විෂයානුකූල කලාත්මක කාර්යන් සඳහා භාවිතා කරන ලදී.

අතිශයෝක්ත පුවත්පත් කලාව මගින් නිවැරදිතාවය වැඩියෙන් අනුග්‍රහය ලැබෙන අතර බොහෝ විට පෞද්ගලික අත්දැකිම් සහ අවේගය මගින් සඳහා හාතෘකා හා අවස්ථා ආවරණය කරයි. එමගින් පුවත්පත් මාඨ්‍ය මගින් අනුග්‍රහක දැක්වු බලමට්ටම් කල සංස්කරණය වු නිෂ්පාදනය සහ අසස් තත්ත්වයට ලබා ගැනීමට උත්සහ කරයි. උපුටන, උපන්‍යාය, හාස්‍යය අති‍ශයෝක්තිය සහ ඇසබ් වචන වුවත් පොදුවේ. අති‍ශයෝක්තිය පුවත්පත් ලව භාවිතා මගින් පුවත් පත් කලාව අරමුණු වලින් තාරව ලිපිය යන එය ආසන ලෙස කතී වාර්තා ස්ථාපන වන බවට අනතුරක් ඇති බව දැනගනියි.

සටහන්[සංස්කරණය]

| Gonzo Journalism |}