අත්හිටවූ සිර දඬුවම
පෙනුම
අත්හිටවූ සිර දඬුවමක් යනු විත්තිකරුවකු වරදකරු බව ඔප්පු වීමෙන් පසුව, විත්තිකරු විසින් පරිවාස කාලයක් ගත කිරීමට ඉඩ සලසනු සඳහා, විනිශ්චයකරුවෙකු විසින් සිර දඬුවමක් ගෙවීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීම හැඳින්වීමට භාවිතා වන නීතිමය යෙදුමකි.