අත්කම් නිර්මාණ

විකිපීඩියා වෙතින්

ශිල්පය, ශිල්පීය වැඩ ලෙස ද හැඳින්වෙන අත්කම් නිර්මාණ යනු මුළුමනින්ම අතින් හෝ සරල මෙවලම් යොදා ගෙන ප්‍රයෝජනවත් අලංකාර භාණ්ඩ නිපදවීමේ ක්‍රියාවලියකි. මෙය පාරම්පරික වටිනාකමක් ඇති භාණ්ඩ නිර්මාණය සඳහා සාමාන්‍යයෙන් භාවිතා වේ. භාණ්ඩවල ඒකල කර්මාන්තභාවය පරම නිර්ණායකයකි. එවැනි භාණ්ඩ සංස්කෘතිකමය හෝ ආගමික වැදගත්කමක් දරයි. මහා පරිමාණයෙන් හෝ යන්ත්‍රානුසාරයෙන් නිපදවෙන භාණ්ඩ අත්කම් නිර්මාණ නොවේ.

කලාව හා ශිල්පය වැනි සුලභව භාවිතා වන වර්ගීකරණයන්ගෙන් අත්කම් නිර්මාණ වෙන් කර ගැනීම එය නිර්මාණය කරඇති අරමුණ අනුව සිදු වේ. මේවා භාවිතා කිරීමට හෝ පැළඳීමට සහ වෙනත් කටයුතුවලට යොදා ගත්තද එය භාවිතා වන්නේ හුදු සැරසිල්ලක් ලෙසින් පමණක් නොවේ. මේවා සාමාන්‍යයෙන් බහුලව එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පාරම්පරික වටිනාකමක් සහිත නිර්මාණ වන අතර කලා නිර්මාණ හා ශිල්පිය නිර්මාණවලින් ඇඟ වෙන්නේ විනෝදකාමී බවය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Handicraft

"https://si.wikipedia.org/w/index.php?title=අත්කම්_නිර්මාණ&oldid=345292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි