අණුක ජීව සඥා පථ

විකිපීඩියා වෙතින්

සෛල තුල කෙරෙන සඥා යාමනය අති සංකීර්ණ ක්‍රියාවලියකි. මෙමගින් සෛලයක් තුල මුලික ක්‍රියකරකම් පවත්වා ගැනීම සහ සම්බන්ධීකරණය සිදුකරයි. ක්ෂුද්‍ර පරිසර තත්වයන් නිවැරදි ලෙස හඳුනා ගෙන ප්‍රතිචාර දැක්වීම පටක අලුත්වැඩියාව, ප්‍රතිශක්තිය, පටක සමස්ථිතිය සහ සෛල වර්ධනයේ පදනම වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=අණුක_ජීව_සඥා_පථ&oldid=472325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි