අටවක පුත්තු
Jump to navigation
Jump to search
අටවක පුත්තු නවකතාව ලියනගේ අමරකීර්ති විසින් ලියැවුනු 2008 වර්ෂයේ හොඳම නවකතාව ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් සිංහල භාෂාවෙන් ලියැවුනු නව කතාවකි. ලාංකීය සමාජය පිළිබඳ සියුම් විවරණාත්මය නව කතාවක් වන මෙම අටවක පුත්තු නවකතාව සාමාන්‍ය ලිඛිත භාෂා ශෛලියෙන් බැහැරව වාචික භාෂා ශෛලියෙන් ලියැවුනකි.
කතා සාරාංශය[සංස්කරණය]
අටවක පුත්තු නවකතාවේ ප්‍රධාන චරිත[සංස්කරණය]
- දමයන්ත බණ්ඩාර දිසානායක
- නන්ද දිසානායක
- නයනි
- අනෝමා
- දිල්කි
- රවී
- රෙජින නෝනා
- මහාචාර්ය ඒකනායක